Friday, June 21, 2019

වර්ගවාදීන්


වර්ගවාදය, ජාතිවාදය වත්මන් සමාජයේ මහත් ආන්න්දෝලනයකට තුඩු දුන් තේමාවකි. කවුරැන් කෙසේ ජාතිවාදය වර්ගවාදය පිලිබදව කතා කලත් සියලු දනන් තුළ පවතින්නේ එකම රැධිරය  බව ඇතැමුන්ට අමතකය. ඇඳුමෙන් වර්ගවාදීන් වූ සමාජේ සියලු දෙනාම එක සමාන බව සිතුවේ නම් ⁣ලංකාව අද කෙතරම් ලස්සන පිං බිමක්ද?
එය එ⁣ලෙස  සිදු නොවීමේ වගකම අප සියල්ලන්ම බාර ගත යුතුය.